ජීවිතය මන්දගාමී කරවන උරහිස් වේදනාව

ඔබටත් උරහිසේ ඇතුලතින් තුවාලයක බඳු වේදනාවක් පවතීද,ඇතැම් විටක අතෙහි මාංශ පේශි දක්වා වේදනාව පැතිර යයි ද,විවේකීව සිටින විට පවා මෙම පීඩාකාරී වේදනාව පැමිනෙන්නේද ,අත ඔසවා හිස පීරීම බසයේ ගමන් කිරීමේදී අල්ලා ගැනීම ආදිය කිරීමට යාමේදි දැඩි වේදනාවකින් පීඩා විඳින්නේද, නිදාගෙන පැත්ත පෙරලීමේදී දැඩි වේදනාවක් දැනෙන්නේද එසේ නම් ඔබත් උරහිස ආශ්‍රිත රෝගයකින් පීඩා විඳින්නකි.රෝගයක් පවතින බව […]

ජීවිතය මන්දගාමී කරවන උරහිස් වේදනාව Read More »

ඖෂධ හා චීනකටු ප්‍රතිකාර සංකලනයෙන් සිරුරේ බර සතියට කිලෝව බැගින් අඩුකරගත හැක.

ස්ථුලතාව අද සමාජීය ගැටලුවක් වන මට්ටමට පැමිණ ඇත. ස්ථුල පුද්ගලයන්ගෙන් සියයට අනූ නවයක් දෙනා ස්ථූලතාවය පිලිබඳ කලකිරීමෙන් පසුවෙති. මෙම කලකිරීම ඔවුන්ගේ සියලුම සඵලදායී වැඩකටයුතු කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කර මානසික ආතතිය, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආතරයිටිස් වැනි සන්ධිගත රෝග පසුකාලීනව ඇති කරවයි. තරුණ අවධියේ ස්ථුලතාවය පැවැතීම බොහෝ විට බලපානුයේ මනසටයි.

ඖෂධ හා චීනකටු ප්‍රතිකාර සංකලනයෙන් සිරුරේ බර සතියට කිලෝව බැගින් අඩුකරගත හැක. Read More »

Scroll to Top