ඖෂධ හා චීනකටු ප්‍රතිකාර සංකලනයෙන් සිරුරේ බර සතියට කිලෝව බැගින් අඩුකරගත හැක.

ස්ථුලතාව අද සමාජීය ගැටලුවක් වන මට්ටමට පැමිණ ඇත. ස්ථුල පුද්ගලයන්ගෙන් සියයට අනූ නවයක් දෙනා ස්ථූලතාවය පිලිබඳ කලකිරීමෙන් පසුවෙති. මෙම කලකිරීම ඔවුන්ගේ සියලුම සඵලදායී වැඩකටයුතු කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කර මානසික ආතතිය, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආතරයිටිස් වැනි සන්ධිගත රෝග පසුකාලීනව ඇති කරවයි. තරුණ අවධියේ ස්ථුලතාවය පැවැතීම බොහෝ විට බලපානුයේ මනසටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top