ජීවිතය මන්දගාමී කරවන උරහිස් වේදනාව

ඔබටත් උරහිසේ ඇතුලතින් තුවාලයක බඳු වේදනාවක් පවතීද,ඇතැම් විටක අතෙහි මාංශ පේශි දක්වා වේදනාව පැතිර යයි ද,විවේකීව සිටින විට පවා මෙම පීඩාකාරී වේදනාව පැමිනෙන්නේද ,අත ඔසවා හිස පීරීම බසයේ ගමන් කිරීමේදී අල්ලා ගැනීම ආදිය කිරීමට යාමේදි දැඩි වේදනාවකින් පීඩා විඳින්නේද, නිදාගෙන පැත්ත පෙරලීමේදී දැඩි වේදනාවක් දැනෙන්නේද එසේ නම් ඔබත් උරහිස ආශ්‍රිත රෝගයකින් පීඩා විඳින්නකි.රෝගයක් පවතින බව කිසිවෙකුත් නොදකින නමුත් දෛනික කටයුතු පවා කර ගත නොහැකිව තනිව පීඩා විඳින්නෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top